දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=jwK0IP9LiM4&feature=youtu.be”]
පා.ම. හර්ෂණ රාජකරුණා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=QgbWjHtVzmU&feature=youtu.be”]