fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 18:29

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට පියවර

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,

පා.ම. හර්ෂණ රාජකරුණා,

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්