fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැග්ඩෑඩ් නුවර පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක ගින්නක්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 17:39

බැග්ඩෑඩ් නුවර පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක ගින්නක්

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. එරට ඡන්ද පත්‍රිකා අසුරා තබා තිබෙන විශාලම ගබඩාව ද පිහිටා තිබුණේ මෙම ඡන්ද මධ්‍යස්ථානයේයි.

මෙම මධ්‍යස්ථානයේ නැවත ගණන් කිරීමේ කටයුතු සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගින්න හේතුවෙන් ඡන්ද පෙට්ටි රැසක් විනාශ වී තිබෙනවා. වංචනික චෝදනා හේතුවෙන් ඡන්ද මිලියන 10ක පමණ ප්‍රමාණයක් නැවත ගණනය කිරීම සඳහා තිබූ බව ඉරාක වාර්තා සඳහන් කළා. ගින්නට හේතුව මෙතෙක් හෙලි වී නැහැ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්