පාර්ලිමේන්තුව අද පස්වරු 1.30 ට යළි රැස්වෙනවා. මේ අතර ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් ඒ අනුව කටයුතු කිරීමට ඕනෑම මොහොතක සූදානම් බව අමාත්‍යවරුන් පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් සමග ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔවුන් මේ බව කියා සිටියා.
https://www.facebook.com/itnnews.lk/videos/563274937428552/