විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණා.
මේ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා තිබුණා.