අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ බැහැදුටුවා.
ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ මුණගැසුණා. අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරක ද නිරත වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/XvbUBpxZIKc”]