Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනය සහ ඇමරිකාව අතර වෙළෙඳ අර්බුදයක්

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 13:16

චීනය සහ ඇමරිකාව අතර වෙළෙඳ අර්බුදයක්

චීනය සහ ඇමරිකාව අතර වෙළෙඳ අර්බුදයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර බදු පැනවීම හේතුවෙන්. ඇමරිකාවේ ක‍්‍රියාකලාපය චීනයට පමණක් නොව සමස්ත ලෝකයටම සිදු කරන හානියක් බවයි චීන වානිජ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයා පෙන්වා දෙන්නේ. ඒ පිලිබඳව රජය කඩිනම් තීරණයක් ගත යුතු බව ද ඔහු සඳහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 13:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්