චීනය සහ ඇමරිකාව අතර වෙළෙඳ අර්බුදයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර බදු පැනවීම හේතුවෙන්. ඇමරිකාවේ ක්‍රියාකලාපය චීනයට පමණක් නොව සමස්ත ලෝකයටම සිදු කරන හානියක් බවයි චීන වානිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පෙන්වා දෙන්නේ. ඒ පිලිබඳව රජය කඩිනම් තීරණයක් ගත යුතු බව ද ඔහු සඳහන් කරනවා.
චීනය සහ ඇමරිකාව අතර වෙළෙඳ අර්බුදයක්
කියවීමට මිනිත්තු 0