තරුණයින්ගේ ගැටලු විසඳීමේ අරමුණ ඇතිව ‘‘විසඳුම“ වැඩසටහන ලබන අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ නියෝජිතයන් මේ පිළිබඳ අදහස් පළකළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ,
[ot-video type=”youtube” url=”https://youtu.be/_8SYCGGxGwA”]