දේශීය පුවත්

අදත් පළාත් කිහිපයකට තද වැසි

වැසි තත්ත්වයේ යළි වැඩිවීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

හෘද සාක්ෂියට එකඟව වැඩ කරන දේශපාලනඥයින් මෙරට තුළ නැහැ

හෘද සාක්ෂියට එකඟව වැඩ කරන දේශපාලනඥයින් මෙරට තුළ නැහැ

හෘද සාක්ෂියට එකගව වැඩ කරන දේශපාලනඥයන්  මෙරට තුළ නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ගම්පහ ඉදිගොල්ල ශාන්ත...

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව ජනපති කියයි

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව ජනපති කියයි

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම්...

කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට ජනපතිගෙන් කමිටුවක්

කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට ජනපතිගෙන් කමිටුවක්

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති...

කඩිනමින් එන්නත්කරණයට යොමු වන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

කොරියානු ඛේදවාචකය ගැන ජනපති රනිල් ශෝකය පල කරයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති එළිමහන් රාත්‍රී සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් මියගිය පිරිස වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට රජය...

රටේ ආර්ථිකය නගා සිටුවීමට ජනාධිපතිතුමා සමඟ එක් වී කටයුතු කිරීමට සූදානම්

රටේ ආර්ථිකය නගා සිටුවීමට ජනාධිපතිතුමා සමඟ එක් වී කටයුතු කිරීමට සූදානම්

රටේ ආර්ථිකය නගා සිටුවීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිතුමා සමඟ එක් වී කටයුතු කිරීමට සූදානම් බව හිටපු...

වන අලියෙකු වෙඩි වැදී මරුට

වන අලියෙකු වෙඩි වැදී මරුට

අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේදී වන අලියෙකු වෙඩි වැදී මියගොස් තිබෙනවා. කහටගස්දිගිලිය වනජීවී කලාපයට අයත් රත්මල්ගහවැව කුඩාවැව රක්ෂිතයේදී වෙඩි වැදී මිය ගිය...

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි නංවනන්නට නොබැදි ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුයි

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි නංවනන්නට නොබැදි ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුයි

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි නංවනන්නට නොබැදි ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.