අන්තර්ජාලයෙන් මුදල් වංචාකළ විදේශිකයන් 3ක් අත්අඩංගුවට 0
අන්තර්ජාලය භාවිත කර මුදල් වංචාකළ විදේශිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා. ඒ ගාලුපාර ප්රදේශයේ පිහිටි කුලී නිවසකින්. ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකළේ. ඔවුන් අවුරුදු 32, 39 සහ 48