Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්ජාලයෙන් මුදල් වංචාකළ විදේශිකයන් 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:52

අන්තර්ජාලයෙන් මුදල් වංචාකළ විදේශිකයන් 3ක් අත්අඩංගුවට

අන්තර්ජාලය භාවිත කර මුදල් වංචාකළ විදේශිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ ගාලුපාර ප‍්‍රදේශයේ පිහිටි කුලී නිවසකින්. ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකළේ. ඔවුන් අවුරුදු 32, 39 සහ 48 යන වයසේ පසුවන නයිජිරියා සහ උගන්ඩා ජාතිකයන් බවයි පොලිසි පවසන්නේ. සැකකරුවන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්