පොහොර නැව සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකට වන්දි ගෙවීමක් සිදු කර නොමැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනය ගන්නෝරුවේ අද පැවති අවස්ථාවේදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_8TMA6NiyvQ”]