ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් ජපානයක් ඔකිනාවා දූපතට කඩා වැටී තිබෙනවා.
යූඑස් එෆ් 15 නමැති ජෙට් යානයයි මෙසේ ඔකිනාවා දූපතට කඩා වැටී තිබෙන්නේ. අනතුර සිදු වන අවස්ථාවේ නියමුවා යානයෙන් පැන ඇති බව වාර්ථා වනවා. ටෝකියෝ ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජපන් ආරක්ෂක හමුදාව ඔහු බේරා ගැනීමට සමත් වූ බවයි. මෙම ගුවන් නියමුවාගේ එක් පාදයකට බරපතල තුවාල සිදු වී ඇති බවද සඳහන්.