ඉන්ධන මිල පාලනය සඳහා මිල සූත්‍රයක් පැවතීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
පා.ම. බන්දුල ගුණවර්ධන,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=J9eo5dIwZxI&feature=youtu.be”]