fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ශ්‍රීපාද වන්දනාකරුවන් පරික්ෂාවට ලක් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 17:17

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ශ්‍රීපාද වන්දනාකරුවන් පරික්ෂාවට ලක් කෙරේ

යුක්තිය මෙහෙයුමට සමගාමීව ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂාවට ලක් කිරීමද සිදු කෙරුණා.

මෙහෙයුමට සමගාමිව කොළඹ සහ මහනුවර ප්‍රදේශවල සිට හැටන් සහ නුවරඑළිය දක්වා පැමිණෙන සියළුම වාහන පරික්ෂා කර මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ අලෙවි
කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට තොරතුරු ලබා ගැනිම සදහා නිකුත් කර ඇති විශේෂ දුරකථන අංකය සහිත ස්ටිකරය අලවනු ලැබුවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්