යුක්තිය මෙහෙයුමට සමගාමීව ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂාවට ලක් කිරීමද සිදු කෙරුණා.
මෙහෙයුමට සමගාමිව කොළඹ සහ මහනුවර ප්‍රදේශවල සිට හැටන් සහ නුවරඑළිය දක්වා පැමිණෙන සියළුම වාහන පරික්ෂා කර මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ අලෙවි
කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට තොරතුරු ලබා ගැනිම සදහා නිකුත් කර ඇති විශේෂ දුරකථන අංකය සහිත ස්ටිකරය අලවනු ලැබුවා.