කොළඹ තොටළඟ ප්රදේශයේ අද (31) වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.
පොලීසිය මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කර තිබෙනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.