කුවේට් රාජ්‍යයේ එමීර්වරයා වූ ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල්-සබා මියගොස් තිබෙනවා.
නවාෆ් අල් අහමඩ් අල්-ජාබර් අල් සබා මියයන විට 86 වන වියේ පසුවූ බවද රාජ්‍ය රූපවාහිනිය සදහන් කරයි.
නවාෆ් අල් අහමඩ් 2006 දී ඔටුන්න හිමි කුමරු ලෙස නම් කරන ලද අතර 2020 දී එමීර්වරයා ලෙස වැඩ භාර ගනු ලැබුවා.