fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු දෙපිරිසක් අතර ගැටුමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 11:40

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු දෙපිරිසක් අතර ගැටුමක්

පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසනවා.

සිද්ධිය ඊයේ රාත්‍රියේදී සිදුවි ඇති බවත් ඉංජිනේරු පීඨයේ සිසුන් හා දන්ත වෛද්‍ය පීඨයේ අතර සිදුවු ගැටුමකින් පහර කෑමෙන් දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනා මෙලෙස රෝහල් ගත කර ඇති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්දව පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සුදුකරනු ලබනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්