ගුවන් නියමු පුහුණු පාසලක පුහුණුවෙමින් සිටි ගුවන් නියමුවන් පුහුණුවන යානයක් රත්මලාන ගුවන්තොටුපොලේ දී අනතුරට ලක්ව තිබෙනවා.
යානය ගොඩබැස්සවීමට යාමේදී ගුවන් පථයෙන් ඉවතට පැනීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

© 2024 ITN News - Powered by ITN DIgital.