රත්මලාන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බව කියන රසෙල් ස්මිත් යන අය ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායිහිදී පිහිටි ඔහුගේ නිවසේ දී එරට පොලිසිය මගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.