රුසියාව නැගෙනහිර යුක්රේනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 48දෙනෙකු මියගොස් ඇති බවයි.
අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් රුසියාවට එරෙහිව චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.