ගංවතුර ඇතිවිය හැකි ගංඟාවල ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.
ඒ, අනුව අදාළ ජල මට්ටම් තීරණය කිරීම සඳහා ජනතාවට Rivernet.lk වෙබ් අඩවියට පිවිසිය හැකියි.
මේ වන විට කළු ගඟේ සහ කැලණි ගඟේ ජල මට්ටම් පිළිබඳ තොරතුරු ප්රකාශයට පත් කර තිබෙනවා.