fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ඩෙංගු රෝගීන් ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2023 10:01

කොළඹ ඩෙංගු රෝගීන් ඉහළට

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරනවා.

මෙම වර්ෂය තුළ කොළඹ නගරය තුළින් ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් 2,138ක් වාර්තා වී ඇති බවත් එයින් වැඩි ම රෝගීන් ගණනක්  වාර්තා වී තිබෙන්නේ  කුරුඳුවත්ත ප්‍රදේශයෙන්.

මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ ඉදිරි සති දෙක ඇතුළත මෙම තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්ද තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2023 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්