රාජාංගණයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්
Related Articles
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදී තිබෙන්නේ.
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනාව උන්වහන්සේට ඒල්ලවී තිබුණා