fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

” මුතු රාජා ” උපන් බිමට යන්නට සූදානම්

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2023 05:17

” මුතු රාජා ” උපන් බිමට යන්නට සූදානම්

තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ” මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි ආපසු තායිලන්තය වෙත රැගෙන යාම සදහා අද අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.
අලුයම 04.30 පමණ වනවිට මෙම ඇතා ඇතුළත් විශේෂ කූඩුව , ඔහු තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු ” ඉලුෂියන් – 76 ” ගුවන් යානයට පැටවීම ආරම්භ කළා.
මෙම ගුවන් යානය අද උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර , ” ෂියන්මායි ” ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතයි.
ITN News Editor
By ITN News Editor ජූලි 2, 2023 05:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්