fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 11දෙනෙකු තුවාල ලබයි

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 13:08

මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 11දෙනෙකු තුවාල ලබයි

හොංකොං සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කිරීමට නියමිතව තිබු මගී ගුවන් යානයක් අනතුරට පත්වී තිබෙනවා.

අනතුරින් මගීන් 11දෙනෙකු තුවාල ලබා ඇති අතර ගුවන් යානයේ රෝදයක් පුපුරායාමෙන් එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.‍

තුවාල ලැබු මගීන්ගෙන්  09දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 13:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්