හිංසාකාරී ලෙස ගවයින් 15 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
හිංසාකාරී ලෙස ගවයින් 15 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.
පොලිස් විශේෂ කාර්ය බලකාය පුත්තලම කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ.
ඒ අනුව ලොරි රථයකින් මෙම ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුත්තලම ප්‍රදේශයේදීයි.
හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කළ වයස අවුරුදු 33ක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.