ඉතාලියේ මිලානෝ නගරයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම පිපිරීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා වාහන කිහිපයකට හානී සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

© 2024 ITN News - Powered by ITN DIgital.