ඉරානය ද්විත්ව පුරවැසියෙකු එල්ලා මරා දමයි
Related Articles
බ්‍රිතාන්‍ය ඉරාන ද්විත්ව පුරවැසියෙකු වූ අලි රේසා අක්බාරි එල්ලා මරාදැමීමට ඉරානය කටයුතු කර තිබෙනවා.
රහස් ඔත්තු සේවාවල නිරත වෙමින් ඉරාන රජයට එරෙහිව කුමන්ත්‍රණ කළ බවට එල්ල වූ චෝදනා අනුව එල්ල මරාදැමීම සිදු කෙරුණා. එල්ලා මරාදැමීමට පෙර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අවසන් වරට දැක බලාගැනීමේ අවස්ථාවක්ද ලබාදී තිබුණා.
මහාබ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනක් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙම ක්‍රියාව නිවට බියගුලු දෙයක් බවයි. ඉරාන පාලකයන් මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිදු තැකීමකින් තොරව කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළා.