ගැමුණුගේ බල රංගනය එළිදැක්වේ (Photos)
Related Articles
අතීත, වර්ථමාන, අනාගත හා සමාජීය දේශපාලන කරුණු අලලා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් රචිත බල රංගනය 3 පොත දොරට වැඩීමේ උත්සවය අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පාහියංගල ආනන්ද සාගර හිමි, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු ගිහි පැවිදි ආරාධිතයන් රාශියකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේ දී බල රංගනය 3 පොත සහ කතුවරයා පිළිබඳ හැදින්වීමේ දේශනය ජනාධිපති වෘත්තීය සබදතා පිළිබද අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා විසින් පවත්වනු ලැබීය.