ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ කිහිපයක එම සීමාවන් ලිහිල් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුදය හමුවේ භාණ්ඩවර්ග 1465ක් ආනයනය කිරීම සීමා කෙරුණා.
ඒ අතුරින් භාණ්ඩ 795ක එම සීමාවන් ඉවත් කර ඇති බවයි රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OswXgwVAlH0″]