කාර්යාල හා පාසල් ප්‍රවාහන සේවා සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉදිරි මාස කිහිපයේදී වැඩිකිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබද විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/aU5YB9Qaajk”]