කිසිදු හේතුවක් නිසා රටකජු ආනයනය නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා.
යල කන්නයේ රටකජු අස්වැන්න නෙලීම මිද්දෙනිය රජයේ බීජ ගොවිපළේ දී සිදු කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීම මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට අවශ්‍ය රටකජු ප්‍රමාණය ලබන කන්නය වන විට නිශ්පාදනය කල හැකි බවයි. ගොවීන්ට අවශ්‍ය බීජ බෙදා දීමට කටයුතු කරන බව ද ඒ මහතා සදහන් කලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rJVm-HOUvEQ”]