ලෝකයටම බලපාන හේතූන් මත කිරිපිටි මිල ඉහළ යාමත් සමග දේශීය දියර කිරි සදහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මහගමගේ මහතා පවසනවා.
ඒ සමග පවතින දේශීය දියර කිරි හිගයට ප්රධානම හේතුව සත්ත්ව ආහාර හිග කම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/JOJ1HFsyNW8″]