සතොස මගින් එක් අයෙකුට වරකදී ලබා ගත හැකි සුපිරි සම්බා සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් පහේ සිට කිලෝග්‍රෑම් දහය දක්වා ඉහළ දැමූ බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මේ අනුව හෙට සිට ලබන 31 වනදා දක්වා මෙම සහනය ජනතාවට ලබා ගැනීමට හැකි වනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1TBhiMDU4ec”]