රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000 ක් අද (31) උදෑසන මෙරටට රැගෙන එනු ලැබුවා.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවා. එම එන්නත් කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ මධ්‍යම එන්නත් ගබඩාවේ විශේෂිත ශීතාගාරවල ගබඩා කිරීම සිදු කෙරුණා.