නිරෝධායන ඇදිරිනීතිය කඩ කරන්නන් සම්බන්ධයෙන් ඊයේ දිනයේත් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 498 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/pXgMMNmueuQ”]