අනුරාධපුර සදහිරු සෑයේ තැන්පත් කෙරෙන කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය බැතිමතුන්ට වන්දනාමානය සදහා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර ලබන මස 8 වනදා හුණුපිටිය ගංගාරාමයෙන් ගමන් ආරම්භ කරනවා. සැප්තැම්බර් 23 දක්වා දින 47 ක් පුරා දිස්ත්‍රික් 19ක් ආවරණය කරමින් එය ගමන් කිරීමට නියමිතයි.
විහාරස්ථාන 48කදී විශේෂ ආගමික වැඩසටහන් ද පැවැත්වෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/VieVUDhvxBU”]