එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන සහ උප ප්‍රධාන ඉංජිනේරුවරුන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේ නෞකාව ගැන ඉදිරියේදී ගත යුතු නීතිමය පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/QFUTg7s_86c”]