බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවන් සදහා සෞඛ්‍ය ආරක්ෂක ඇදුමක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මොරටුව හා ගල්කිස්ස ප්‍රදේශයේ ජංගම අලෙවි රථ රියදුරන්ට මෙම ආරක්ෂිත ඇදුම් කට්ට්ල ප්රදානය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණු අතර මේ සදහා අනුග්‍රහකත්වය ලබාදී තිබුණේ ෆාස්ට් රී සයිකල් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ නිර්මාතෘ අනිල් බණ්ඩාර මහතායි.
[ot-video type=”youtube” url=”https://youtu.be/daSFopWFuuE”]