පොලිසියට අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර පොලිසියේ රථවාහන අංශ නිලධාරින් ඔහුව පරික්ෂා කිරිමේදී රිය බලපත්රයක් නොමැතිව රථයක් ධාවනය කළ බවටයි හෙළි වුණේ.
එහිදී එම පුද්ගලයා රුපියල් දහසක අල්ලසක් ලබාදීමට උත්සහ කර තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් අධිකරණ කි්රයාමාර්ග ගන්නා බවයි පොලිසිය පවසන්නේ.