එක රටක් එක නීතියක් නම් කාති උසාවි මොකටද?

එක රටක් එක නීතියක් නම් කාති උසාවි මොකටද? 0

🕔19:48, 22.ජන. 2021

මුස්ලිම්වරුන්ගේ කාති උසාවි ගැන අද සමාජයේ  කතාබහක් ඇති වී තිබෙනවා. ඒ කාති උසාවිවල නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව ඉල්ලුම්පත් කැදවීමත් සමඟයි. අවුරුදු ගාණක් පරණ මේ නීතිය ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බවට පිරිසක්  කියද්දි  එක රටක් එක නීතියක් පවතින

Read Full Article
හම්බන්තොට අලි මිනිස් ගැටුම උච්චතම අවස්ථාවට – දෙදෙනෙකු රෝහල් ගත කෙරේ

හම්බන්තොට අලි මිනිස් ගැටුම උච්චතම අවස්ථාවට – දෙදෙනෙකු රෝහල් ගත කෙරේ 0

🕔19:29, 22.ජන. 2021

හම්බන්තොට අලි මිනිස් ගැටුම උච්චතම අවස්ථාවකට පැමිණ තිබෙනවා.  වන අලි කළමනාකරණ රක්ෂිතය ලබා දෙන ලෙස ඉල්ලා  හම්බන්තොට ගොවීන් පිරිසක් ආරම්භ කළ උපවාසය අද වන විට දරුණු තත්ත්වයකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. එම ගැටලුව විසදීමට මේ වන විටත්

Read Full Article
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 346ක්

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 346ක් 0

🕔19:13, 22.ජන. 2021

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 346 ක් හඳුනාගත් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

Read Full Article
මැතිව්ස් 11වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

මැතිව්ස් 11වන ටෙස්ට් ශතකය වාර්තා කරයි 0

🕔18:12, 22.ජන. 2021

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ලේ දී අද ආරම්භ වුනා. වෙනස්කම් කිහිපයක් සමගින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් අද (22) ටෙස්ට් වරම් හිමිකර ගත්තා. පසුගිය තරගයට ක්‍රිඩා කළ වනිදු හසරංග

Read Full Article
බ්‍රිතාන්‍ය ජාතික ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු ශ්‍රී ලංකාව ගැන තැබූ ට්විටර් සටහන

බ්‍රිතාන්‍ය ජාතික ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු ශ්‍රී ලංකාව ගැන තැබූ ට්විටර් සටහන 0

🕔17:34, 22.ජන. 2021

මෙරට සංචාරයකට එක්වූ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නැතෑනියල් රොක්ෂිල්ඩ් ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ අනාගතයක් සහිත රටක් බව ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය කොරෝනා වසංගත තත්ත්වය  කළමනාකරණය මෙන්ම ව්‍යාපාර පිළිබද දැක්මක් සහිතව ගෙනයන වැඩපිළිවෙල තමාගේ දැඩි ආකර්ෂණයට ලක්වූ

Read Full Article
ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කෙරේ

ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කෙරේ 0

🕔17:18, 22.ජන. 2021

ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ දිවයින පුරා පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12ක සංවර්ධන කටයුතු මෙම වර්ෂයේදී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික

Read Full Article
කොවිඩ් නිසා ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය වෙනස් වෙයි

කොවිඩ් නිසා ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය වෙනස් වෙයි 0

🕔16:57, 22.ජන. 2021

ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ප්‍රංශය කටයුතු කර තිබෙනවා. ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් මෙම ස්ථානය ද යොදා ගැනීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. දිනකට පුද්ගලයින් සිය දෙනෙක් පමණ එන්නත්  කරණ

Read Full Article
තවත් 633 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 48,000 ඉක්මවයි

තවත් 633 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 48,000 ඉක්මවයි 0

🕔16:14, 22.ජන. 2021

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 633 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 48,617ක් දක්වා ඉහළ ගියා.

Read Full Article
කලාශූරී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි

කලාශූරී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි 0

🕔15:59, 22.ජන. 2021

කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු වූ ඒ මහතා “ඇවිදින පුස්තකාලය”  යන නමින්ද අමතනු ලැබිණි. ඉකුත් දෙසැම්බර් 3 වැනි දින ආරියදාස මහතා 99 වැනි වියට

Read Full Article
පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ 0

🕔15:54, 22.ජන. 2021

2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2021-02-28 දින තෙක් දීර්ඝ කර ඇත. රට තුළ පවත්නා කොවිඩ් වාතාවරණය මත පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන්

Read Full Article

Default