නුවර සහ කොළඹ අතර අතිරේක දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
කාර්යාල සේවක ගමනා ගමන පහසුකම් වැඩිකිරීමයි අරමුණ. ලබන සඳුදා (25) සිට එය කි්රයාත්මක කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. දුම්රිය නුවරින් පිටත් වන්නේ පෙරවරු 4.35 ට. එය කොළඹ කොටුවට පෙරවරු 7.16 ට ළඟාවනවා.
යලිත් කොළඹින් සවස 5.10 ට දුම්රිය පිටත් වන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.