ඔලිම්පියාඩ් රන් පදක්කම ජයගෙන වසර 30 ක් සපිරීම වෙනුවෙන් සංවත්සර උළෙලක්
30 වෙනි ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ කාන්තා අංශයෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කර වසර 30 ක් සපිරීම වෙනුවෙන් සංවත්සර උළෙලක් පැවැත්වුණා. 1992 වසරේදී මෙම රන් පදක්කම දිනා ගත්තේ සුනීතා විජේසූරියයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා චෙස් පදනම හා රුසියානු මධ්‍යස්ථානයේ ඇනටෝල් කාර්පෝව් චෙස්