ශූරයින්ගේ පාපන්දු ලීග් තරඟාවලිය කල් යයි
ශූරයින්ගේ පාපන්දු ලීග් තරගාවලියේ ආරම්භය අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. කොළඹ සුගතදාස පිටියේදී හා රිඩ් මාවත ක්රීඩා සංකීර්ණයේදී තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ එය කල් දැමීමට සිදුවනු ඇති බවයි ශ්රී ලංකා පාපන්දු ආයතනය