ටෝකියෝ පැරාලිම්පික් ශූරයින් දිවයිනට (VIDEO)
2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම අද දිවයිනට පැමිණියා.ඉතා උණුසුම් අයුරින් ඔවුන්ව පිලිගැනීමටයි කටයුතු කෙරුණේ. මෙවර පැරාලිම්පික් තරගාවලියේ රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කමක් හිමිකරලත් සමිත දුලාන් යන ක්‍රීඩකයන් ඇතුළු ශ්‍රී ලංකා පැරාලිම්පික්