මැණිකේ මගේ හිතේ – නැරඹුම් වාර මිලියන 100 පසුකරයි
නව පරපුරේ ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතයේ නව ගැයුම යූ ටියුබ් වෙබ් අඩවියේ මිලියන 100 ක නැරඹුම් වාර හිමි කරගෙන තිබෙනවා. කෙටි කලක් තුළ යූ ටියුබ් හි මිලියන 100 ක නැරඹුම් වාර සංඛ්‍යාවක්