ජාත්‍යන්තර සම්මානයට පාත්රවූ සිනමාකරුවන්ට රජයෙන් ඇගයීමක් 0
ජාත්‍යන්තර සම්මානයට හා ඇගයීමට පාත්රවූ දේශීය සිනමාකරුවන්ට මූල්‍ය පරිත්‍යාග පිරිනැමීම අද පස්වරු දෙකට සිදුකෙරෙනවා. ඒ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික චිත්‍රපට සංස්ථාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්වයි එය සංවිධාන කරන්නේ. නීටා ප්‍රනාන්දු මහත්මිය, නිල්මිණි