විශ්වරූපම් – 2 සාර්ථකයි??
කමලා හසන්ගේ විශ්වරූපම් – 2 චිත්‍රපටය පසුගිය 10 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ පසුගියදා ප්‍රදර්ශනය කිරීමත් සමඟ සාර්ථක ලෙස තිරගත වන බව වාර්තා වනවා. එය පළමු දිනයේදී ම ඩොලර් එක්ලක්ෂ තුන්දහසක ආදායමක් ලබා ඇති බව සඳහන්. කමලා හසන් රචනා කර අධ්‍යක්ෂණය