එලඹෙන 21 වනදා පාස්කු දිනයේදී දේවස්ථානවලට පැමිණීමට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SVhPXHgGAKE”]